පොඩි පින්තුරයක් අස්සේ Files හන්ගමු. (Windows)

අද මම ගෙනාවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන එකක්. අද අපි බලමු කොහොමද පින්තුරයක් ඇතුලේ කාටවත් හොයාගන්න බැරිවෙන්නම් Files හන්ගන්නේ කියලා.

අපිට මේ වැඩේ කරන්න Winrar කියන Software එක ඔනි. Download Button එක Click කරලා Winrar Download කරගන්න.

මේ වැඩේ කරන්න හරිම ලෙසියි.හරි අපි බලමු දැන් මෙක කොහොමද කරන්නේ කියලා.

1)Hide කරන File එක තෝරන්න(ගොඩක් files උනත් පුළුවන්). මම Hide කරන්නේ මේ Fonts කියන Folder එක.

2) File එකෙන් Zip File එකක් හදන්න. (එකියන්නේ ඔයාට Hide කරන්න ඔනි File එක Zip File එකක් කරන්න).  Right Click Folder -> Add to Archive

 

 

3)ස්ටාර්ට් බටන් එකත් එක්ක r ඔබල run බොක්ස් (Windows Button + R) එක ඕපන් කරලා cmd කියල type කරලා enter බටන් එක ප්‍රෙස් කරන්න.

 

 

4)C:\Users\user name එක > කියල තියෙන එක ඉස්සරහින් cd desktop කියල type කරන්න .(ඔයාගේ file එකයි image එක තියෙන්නේ desktop එකේ නිසා )

 

 

5)copy/b “image එකේ නම”+”file එකේ නම” [space එකක්] “හැදෙන file එකේ නම.”ex:-copy/b image.jpg+file.zip image2.jpg”  ඉට පස්සේ Enter කරන්න.

 

 

6)එක ඩබල් click කරාම සාමාන්‍ය විදිය open වෙනවා.

 

 

7)එත් එක රයිට් click කරලා open with winrar හැරි peazip හරි වගේ file කම්ප්‍රෙස් කරන software එකකින් open කරාම ඔයාගේ hide කරපු file එක open වෙනවා.

 

 

අපිට ඔනිනම් පුලුවන් මෙකට තවත් වැඩක් කරන්න. අපි Hide කරන File එකට Password එකක් දාන්නත් පුලුවන්.

එතකොට කාටවත් මේ එකේ තියන ගන්න බෑ.

 

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™ .

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.