Whats App Sticker Update එක Android Devices වලට දාගන්නේ කොහොමද?

Whats App සමාගම මගින් මිට දින කිහිපයකට පෙර Apple Devices සදහා ඔවුන්ගේ අලුත්ම Update එක Release කරලා තියනවා. ඒ එකේ විශේෂත්වය වන්නේ මේ Update එක මගින් අපිට පුලුවන් Stickers අනිත් අයට Send කරන්න.

Viber, Imo වගේ Massaging Apps වල මේ Feature එක මිට ගොඩ කාලෙක ඉදන් තියන එකක්. නමුත් Whats App සමාගම මේ පහසුකම දැන් සදහා Apple Devices සදහා නිකුත් කරලා තියනවා.

අපි බලමු කොහොමද මේ Update එක Android Devices වලට දාගන්නේ කියලා. තවමත් Android සදහා තියෙන්නේ Beta Version එකක් පහල Link එකේන් එක Download කරගන්න පුලුවන්.

මේ එක කරද්දි ඔයාලගේ පරන Whats App එකේ තියන Data වලට කිසිම දෙයක් වෙන්නේ නෑ. මොකද මෙතනදි වෙන්නේ ඔයාලගේ Whats App එක Update වෙන එක.

පහලින් මම දාන්නම් මෙක Install කරන විදියේ Screenshot,

Whats App Application එක Install උනාම ඔයාලට පෙනවා ඇති Sticker Icon එකක් තියනවා.

ඔයාලට පෙනවා ඇති දැන් Viber, Imo වල තියනවා වගේ Stickers යවන්න පුලුවන් Whats App වලින්.

අවශ්ය කරන Stickers ඔයලට Store එකෙන් කරගන්න පුලුවන්.

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.