PIVOT Mobile App එකෙන් සල්ලි හොයමු 💰

Emoney වලින් සල්ලි හොයන්න කැමතිද, මෙන්න ලෙසිම ක්‍රමය.

මේ App එකේ නම PIVOT ඔයාලට පුලුවන් මේ එක Google Play Store එකෙන් කරගන්න, එහෙම නැත්තන් පහල තියන Link එකට ගිහින් ඔයාලට Register වෙන්න පුලුවන්. 😎

LINK

මේ App එකත් හරියට Facebook වගේ. ඔයාලට තියෙන්නේ එකේ තියන Post බලන්න එවා Share කරන්න වගේ වැඩ. මේ කරන හැම දෙයකටම ඔයාට POWERS හම්බ වෙනවා, ඒ කියන්නේ මෙවා Points වගේ. මේ Points හරියට Bit Coins වගේ.

ඔයාලගේ PIVOT App එකේ Wallet එකට ගියාම ඒ හම්බවෙන Points එහෙම නැත්තන් POWERS වල අගය BitCoin වලින් බලා ගන්න පුලුවන්. ඒ වගෙම එතන ඔයාල දැනට කියක් Points හොයාගෙන තියනවද කියල Dollars වලිනුත් බලා ගන්න පුලුවන්.

PIVOT App එක දාගෙන සල්ලි හොයන්නෙ කොහොමද?

1)post read කරල-post එකක් පහලට ගිහින් get read bonus එක click කරාම Power 100k එනවා..දවසකට post read කරල power 2000k හොයන්න පුළුවන්.
2.) මම මේකෙ ටිකක් ඔල්ඩ් මෙම්බර් කෙනෙක් නිසා මමමේ දීල තියන ඉන්වයිට් ලින්ක් එකෙන් ගියොත් නෝමල් රෙජිස්ටර් වෙනවට වැඩිය අමතර බොනස් මුදලක් ගන්න පුලුවන්.
3.) මේකෙ තියන වාසිය තමා අනිත් Emoney වගේ අවදානමක් නෑ.
4.) ලැබෙන බිට්කොයින් වලින් ඉසිකැස් කරගන්න පුලුවන්.

අද දවසේ හොයන power හෙට වෙද්දී zero වෙලා ඒවා සල්ලි වෙලා පැය දහයකට පස්සෙ wallet කියන තැන පෙන්වනවා.6$ ක් උනාම සල්ලි withdraw කරන්න පුළුවන් Neteller හරහා eZCash වලින්.

ඔයාලට මේකේදි එක පාර Points eZCash කරන්න බැ. ඔයාලට හම්බ වෙන Points එහෙම නැත්තන් POWERS BitPay වලට Transfer කරලා එකෙන් Skrill එකට Transfer කරන්න ඔනි. Skrill හරහා අපිට පුලුවන් සල්ලි eZCash  හරහා ලබා ගන්න.

මමත් මේ PIVOT APP එක දාගෙන පොඩි කාලයක් වෙනවා. ඉස්සරහට PIVOT App එකේ Points eZCash හරහා ලබාගන්න විදිය Post එකක් දාන්නම්.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™ 🇱🇰 .

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.