Data පොඩ්ඩක්වත් කපා ගන්නේ නැතුව Phone එකෙන් TV බලන්නේ කොහොමද?

ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට ලංකාවේ ගොඩක් App තියනවා Mobile එකෙන් Tv බලන්න පුලුවන්. එත් ඒ හැම App එකක්ම වැඩ කරන්නේ ඔයාලගේ Mobile Data වලින්.

එත් ඔයාලා දන්නවද කැපෙන්නේ නැති වෙන්න එකෙන් බල්න්න ලෙසි විදියක් තියනවා.

අද මම ඔයාලට ගෙනාවේ පොඩ්ඩක්වත් Data කපාගන්නේ නැතුව Mobile එකෙන් Tv බලන්න විදියක්. මේ වැඩේ හරිම ලෙසියි. වැඩි කතා ඔනි නෑ, අපි බලමු දැන් කොහොමද මෙක කරන්නේ කියලා.

මේ වැඩෙට ඔයාට Play Store එකෙන් IP Tv කියන එක කරගන්න වෙනවා. පහල දාලා තියන App එක Download කරගන්න. මොකද Use කරන්නේ ඒ App එක. තව ගොඩක් තියනවා, එත් එවගේ එන Advertisement නිසා කරදරයි. මේ එකේ එහෙම කිසිම අව්ලක් නෑ,

 

එක කරලා ඉවර උනාම පහල තියන Download Button එක Press කරලා එක කරගන්න. ඒ Text File එකේ තමයි ඔක්කොම Connection Settings තියෙන්නේ.

 

 

තියෙන්නේ එකක. ඒ එක කරගන්න

ඉටපස්සේ IP Tv කියන Application එක Open කරන්න.

ඉටපස්සේ App එකේ තියන “+” icon එක Press කරලා Select File එකට යන්න.

ඉටපස්සේ IP TV App එකට ඔයාගේ Files Access කරන්න Permission ඉල්ලනවා. ඒ Popup එක ALLOW කරන්න.

ඉටපස්සේ ඔයා ඉස්සල්ලා Download කරපු Connection Settings File එක Select කරලා Open කරන්න.

ඔයා Mobile Data වලින් මේ Settings Add කරනවා නම් popup වෙන Massage එක Enable කරන්න.  නැත්තන් ඔයා Wi-Fi එකකින් යනවා නම් ඔයාට මේ popup Massage එක එන්නේ නෑ…

ඔයාලට පෙනවා ඇති Settings ටික Add කරාම පහල තියන විදියට Channels ටික පෙන්නනවා. මෙතන ඔයාට ලංකාවේ Channels විතරක් නෙමේයි International Channels කිහිපයක්ද බලා ගන්න පුලුවන්.

ඔයාට අවශ්ය Channel එක Select කරාම පහල තියන විදියට ඔයාලට Channel එක Live බලන්න පුලුවන්.

මේ විදියට ඔයාලට පුලුවන් Mobile Data පොඩ්ඩක් වත් කපාගන්නේ නැතුව ඔයාලගේ Phone එකෙන් Live TV බලන්න.

ඔයාලා Data කැපෙනවද නැද්ද කියලා Check කරලා බලන්න. මම නම් කරා…….,😎 හැබැයි මේ App එකෙන් Live TV බලන්න Mobile Data On කරලා තියෙන්න ඔනි. බය වෙන්න එපා Data කැපෙන්නේ නෑ 😜

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™ .

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.