IBM සමාගම මගින් open-source cloud software ආයතනයක් වන Rad Hat ආයතනය මිලදි ගැනිමට කටයුතු කරයි.

IBM ආයතනය විසින් ඔක්තොම්බර් මස 28 දින නිල වශයෙන් පවසා තිබෙන්නේ ලොව ප්‍රකට open-source cloud software ආයතනයක් වන Red Hat ආයතනය මිලදි ගැනිමට කටයුතු කර ඇත.  මේ සදහා IBM ආයතනයට ඩොලර් බිලියන 34 ක පිරිවැයක් වැය වි තිබෙන IBM බව පවසා තිබෙන්නේ.

මේ පිලිබදව Rad Hat සමාගම තම Twitter ගිනුමේ සටහනක් පහත අකාරයෙන් සටහන් කර තිබුනි.

මෙම IBM සහා Rad Hat සමාගම් එකතු විමත් සමග Cloud Computing තාක්ෂණයේ දැවැන්ත සමාගම් 2ක් වන Microsoft සහා Amason සමාගම් හොද තරගකාරිත්වයක් ලබා දිම මොවුන්ට හැකි වනු ඇත.