Google Files Go Application එකට google සමාගම විසින් අලුත් features එකතු කිරිමට කටයුතු කරයි.

මිට අවුරුද්දකට පෙර google සමාගම විසින් නිකිත් කරනු ලැබු Files Go App එක Android Devices තිබෙන Files browse කිරිමට මෙම app එක හදුන්වා දි ඇත.

මෙහි ප්‍රධාන වශයෙන් Android Devices වල තිබෙන Big Files and Folders හදුනා ගෙන එවගේ තිබෙන අනවශ්‍ය Files Remove කිරිමේ හැකියාව වගෙම Duplicate Files හදුනාගෙන එවාද Delete කර දැමිමට මෙම App එකට හැකියාව තිබේ. නමුත් මෙහි ගොඩක් Features 2017 December මාසයෙහි හදුන්වා නොතිබුනද ඒ වන විට Google Play Store හරහා 10 million වලට වඩා වැඩි පිරිසක් මම Application එක Download කරලා තිබුනු නිසා google Product Managers ලා විසින් මෙම App එක වැඩිදියුණු කර මෙහි නවතම Version එකක් මේ වන විට Google Play Store නිකිත් කර තිබේ.

මෙම අලුත් සන්ස්කරනයේ ප්‍රධාන වශයෙන් පහත සදහන් features එකතු කිරිමට Google ආයතනය කටයුතු කරලා තියනවා.

  1. Advanced Browse.
  2. Advanced App Installs.
  3. Media Player.

Advanced Browse මගින් අපිට පුලුවන් අපේ Android phone එකේ තියන ඔනම file එකක් ලෙසියෙන්ම සොයාගන්න.

 

Advanced App Installs භාවිතා කරලා අපිට පුලුවන් ලෙසියෙන්ම තමන්ගේ phone එකේ ඔනම file එකක් වෙන කෙනෙක්ගෙ phone එකට ඉතා වෙගවත්ව send කරන්න. Files Go App එකේ තියන මේ Feature එක Share it, Xender වගේ App වලට සමාන වෙනවා. එහෙත් මේ Files Go App එකේ තියන මේ features එක අනිත් sharing App වලට වඩා ගොඩක් හොදයි.

Media Player feature එක නිසා අපිට third-party media players වෙනුවට Google සමාගම විසින් නිකුත් කර තිබෙන Files Go App එකේ අන්තර්ගත වන Media Player එක භාවිතා කල හැක.

මෙය background playback සඳහාද මෙම Media Player එක සහාය වේ.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැන ගැනිමට අවශ්ය නම් XDA-Developers වෙබ් අඩවිය භාවිතා කල හැක.

යාලුවන්ටත් දැනගන්න මේ Post එක Share කරන්න.