මොකක්ද මේ GB Whatsapp කියන්නේ…..

ගොඩක් අය මේ GB Whatsapp කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති. එත් ඔයා Technology වලට කැමති කෙනෙක් නම් මේ ගැන දැනටමත් දන්නවා ඇති. කොහොම උනත් තාමත් මේ ගැන දන්නේ නැති අය ඉන්නවා. හරි අපි බලමු මොකක්ද මේ GB Whatsapp කියන්නේ සහා Official Whatsapp වලට අමතරව මේ GB Whatsapp එකේ තියන විශේෂත්වය මොකක්ද කියලා.

මේ GB Whatsapp එක ගැන සරලව කිව්වොත් මේ App එක Official Whatsapp එකට තවත් Features එකතු කරලා හදපු MOD App එකක්. අපිට Official Whatsapp App එකේ නැති තවත් ගොඩක් Features මේ App එකේ තියනවා.

අපි බලමු මොනාද මේ Official Whatsapp එකේ නැති GB Whatsapp එකේ තියන අලුත් Features මොනාද කියලා,

  • Status Download කිරිමේ පහසුකම (Images, Videos දෙකම කරන්න පුලුවන්)
  • Auto Reply පහසුකම
  • Whatsapp themes Download කිරිමේ පහසුකම
  • GB Whatsapp එක Customize කිරිමේ හැකියාව
  • Inbilud GB Whatsapp Locker
  • Message Scheduler
  • DND Mode (Do Not Disturb MOD)
  • Auto Reply Message

මේ වගේ තව ගොඩක් Features තියනවා මේ GB Whatsapp කියන App එකේ. ඔයාලා Download කරලාම බලන්න.

මේ GB Whatsapp App එක දැනට Develop කරලා තියෙන්නේ Android Phones සදහා  පමනයි. මමත් දැන් මේ App එක Use කරන්න පටන් අරන් දන් සතියක් වගේ වෙනවා. මට නම් කිසිම අව්ලක් නම් අවේ නෑ. ඔයාලත් Use කරලා බලන්න. මේ App එකට තාම Stickers යැවිමේ පහසුකම දිලා නෑ. App එක Download කරගන්න පහල Link එකට යන්න.

GB Whatsapp Download Link

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.