Facebook සමාගම ලගදිම Facebook Messenger වලට Massages Unsend කිරිමේ හැකියාව ලබා දෙයි.

තමන් Facebook Messenger හරහා යවන පනිවිඩයක් වැරදිමකින් වෙනත් පුද්ගලයකුට ගියොත් මොකද කරන්නේ? ඇත්තටම දැන් තියන තත්වේ අනුව නම් අපිට කිසිම දෙයක් කරන්න බැ. නමුත් ඔයාලා දන්නවා ඇති Whatsapp වල තියනවා Massage එකක් Send කරලා සුලු කාලයක් ඇතුලත ඒ Massage එක අපිට Delete කිරිමේ හැකියාව තියන්වා කියලා.

Massage එක Delete කරාම අපි යවපු කෙනාට ඒ Massage එක බැලිමේ හැකියාව නෑ.

දැන් Facebook සමාගමත් තමන්ගේ Messenger Platform එකක් වන Facebook Messenger App එකට මේ Massagers Unsend කිරිමේ පහසුකම ලබාදිමට කටයුතු කරමින් යන බව දැන ගන්න ලැබුනා. නමුත් තවම මේ Feature එක අපට ලබාගන්න බැ. Facebook සමාගම පවසා තිබුනේ නුදුරේදිම මෙම පහසුකම ලබා දෙන බවයි.

තවද Massage එකක් යවලා ඒ Massage එක Unsend කිරිමට විනාඩි 10ක කාළයක් ලබාදෙන බව Facebook සමාගම පවසා තිබුනා.

 

Jane Manchun Wong විසින් ඇයගේ Twitter ගිනුමේ සදහන් කල තොරතුරත් සමගින් මේ පිලිබදව වඩිදෙනේක්ගේ අවදානය යොමු වුනා.

මේ පිලිබදව වැඩි විස්තර දැන ගන්න ඔනි නම් androidpolice.com වෙබ් අඩවිය භාවිතා කල හැක.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.