සමහර අය මේ ගැන දන්නවත් ඇති. නමුත් මම මේ Post එක දාන්නේ මේ ගැන ගොඩක් අය දන්නේ නැති නිසා. uTorrent එහෙම BitTorrent වගේ Softwares භාවිතා කරන්නේ නැතුව ලෙසියෙන්ම කරන්නේ කොහොමද කියලා ඔයාලට කියන්න.

හැබැයි මේ ගැන සැලකිය යුතු කරුනක් තියනවා. මෙම ක්‍රමය භාවිතා කරලා අපිට Download කර ගත හැකි උපරිම File Size එක 2GB. ඉට වඩා වැඩි කරන්නත් පුලුවන් නමුත් එකට අපි යම්කිසි මුදලක් ගෙවන්න ඔනි.

මෙහි Free Account එකෙන් අපිට 2GB හෝ 2GB වලට වඩා අඩු File එකක් ලෙසියෙන්ම කර ගන්න පුලුවන්. කිසිම Software එකක් අපිට මේ වැඩේට ඔන කරන්නේ නැ. අපි බලමු දැන් කොහොමද එක කරන්නේ කියලා.

  1. පහල තියන Link එකට ගිහින් ඔයාලා මේකට Register වෙන්න.

https://www.seedr.cc/

ඔයාලට මෙතනදි Option 2ක් Use කරන්න පුලුවන්,

  • Register with Email
  • Facebook Sign In

ඔයාලා Register with Email එකට ගියොත් ඔයාගේ Email ලිපිනය සහා Password ඇතුලත් කර I agree to Seedr Terms මත ටික් එක දමා Register වෙන්න. ඉට පස්සේ ඔයාලට Seedr ආයතනය මගින් Conformation Email එකක් එවයි. එකේ තිබෙන Link එකෙන් ගිහින් Seedr Account එකට Password එකක් ලබා දෙන්න.

එහෙම නැත්තන් ඔයාලා Facebook Sign In ගියොත් ඔයාගේ Facebook ගිනුමේ තොරතුර සදහන් කරගෙන Seedr වෙබ් අඩවියට Facebook මගින් ඇතුලත් විමට පුලුවන්.

2. උනාට පස්සේ ඔයාලට පහල තිබෙනවා වගේ එකක් බලාගන්න පුලුවන්.

3. ඉටපස්සේ ඔයාලට තියෙන්නේ Download කරපු Torrent File එක Dashboard එකේ තියන “Folder is Empty” කියලා තියන Area එකට Drag and Drop (ඇදලා දාන්න) කරන්න.

4. ඉට පස්සේ ඔයාලට තියෙන්නේ Download icon එක Click කරල Folder එක කරගන්න.

5. ඔයාලට පෙනවා ඇති දැන් ඒ File එක Download වෙනවා.

මේ Download වෙන File එක Download වෙන්නේ Zip File එකක් විදියට. මෙහිදි ඔයාලා සැලකිය යුත්තේ මේ වෙබ් අඩවියේ Free Account එකට උපරිම Download කල හැකි File Size එක වන්නේ 2GB ය. මේ ක්‍රමය භාවිතා කරලා ඉතාමත් පහසුවෙන් සහා වේගවත්ව Torrent Files Download කරගන්න පුලුවන්.

 

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.