SRI LANKA CYBER GAMES 2018 දෙසැම්බර් 7 සිට 9 දක්වා ආරම්බ කිරිමට නියමිතයි.

ඔයාලා දන්නවා ඇති ලංකාවෙත් ගහන්න දක්ශ අය ගොඩක් ඉන්නවා. ඒ අයගේ හැකියාවන් මුලු ලොකයටම පෙන්න ලංකාවේ Gamer.lk සමාගම විවිද Gaming Competition Organize කරනවා. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති.

මිට ටික දවසකට කලින් BMICH හිදි තිබුන තිබුන Infotel ප්‍රදර්ශණයේද SLT e-Sport Gaming Championship 2018  එක තිබුනා. මේ Competition එකත් Organize කරලා තිබුනේ Gamer.lk සහා SLT e-Sport එක්වයි.

Gamer.lk සමාගම විසින් එක නිල වශයෙන් SRI LANKA CYBER GAMES 2018 දෙසැම්බර් මස 7වන දින සිට 9වන දින දක්වා පැවැත්විමට නියමිත බව දන්වා තිබෙනවා. මේ සදහා Online Registration ද මේ වන විට ආරම්බ කරලා තියනවා.

මෙම තරගය සදහා කාන්ඩ 4ක් ඔස්සේ තරග කල හැක.

  1. Team Games
  2. Individual Games
  3. Women’s Championship
  4. Under 12 Games

Team Games සදහා අයත්වන Games,

  • Call of Duty 4: Modern Warfare (5 v 5 Knockout)
  • Counter-Strike: Global Offensive (5 v 5 Knockout)
  • Dota 2 (5 v 5 Knockout)
  • League of Legends (5 v 5 Knockout)
  • Overwatch (6 v 6 Knockout)
  • Special Force 2 (5 v 5 Knockout)
  • Rainbow Six: Siege (5 v 5 Knockout)

Individual Games සදහා අයත්වන Games,

  • Clash Royale
  • FIFA 19
  • Fortnite
  • Injustice 2
  • Tekken 7
  • Project CARS (Simulation Racing)
  • PlayerUnknown’s Battlegrounds Mobile (2v2)

Women’s Championship සදහා අයත්වන Games,

  • Mario Kart 8
  • Mortal Kombat: XL
  • Need for Speed: Most Wanted

Under 12 සදහා අයත්වන Games,

  • Fruit Ninja
  • Subway Surfers

ඔයාලට වැඩි විස්තර දැන ගැනිමට සහා මේ Games සදහා විමට පහල තියන Link එකට යන්න.

Registration and More Details – Gamer.lk

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.