Ideamart වෙතින් හදුන්වා දුන් නවතම Android App maker එක.

මොකක්ද එක කියන්නේ?

App maker කියන්නේ තමන්ටම ලෙසියෙන්ම Android App එකක් හදා ගන්න පුලුවන් Platform එකක්. මේ Platform එක Develop කරලා තියෙන්නේ Ideamart එකෙන්. අපිට මේ හරහා පුලුවන් සරලවම Form එකෙක් Fill කරලා අවශ්ය තොරතුරු දාලා විනාඩි 5න් Android App එකක් හදා ගන්න. මේ වැඩෙට Android Programming දැනුම පොඩ්ඩක්වත් ඔන වෙන්නේ නෑ.

හරි අපි බලමු දැන් කොහොමද මේ එකේන් එකක් හදාගන්නේ කියලා.

  1. මුලින්ම මේ Website එකට ගිහින් Sign up වෙලා Account එකක් හදා ගන්න.

https://appmaker.ideamart.io/

2. ඔයාට අවශ්ය Style එකක් Select කර ගන්න.

මේ තියෙන්නේ එයාලගේ දැනට තියන Styles.

3. App එකට නමක් දමු.

මම මෙකෙදි තොරගත්තේ Foods Style එක. ඔයාට කැමති නමක් දාන්න පුලුවන්. ඔයා හදන්න යන එකට ගැලපෙන නමක් දාන්න.

 

4. අපුත් Page එකෙක් Create කරමු.

Pages -> Create Page -> Page එක Add කරන්න -> Page එකට දැමිමට අවශ්ය සියලුම Details ඇතුලත් කරන්න.

5. Logo එක වෙනස් කරමු

Android App එකට දැමිය යුතු 250px * 150px Size එකේ Logo එකක්ය. Logo එක ඔනැම Format එකකින් Upload කල හැක.

6. Push Messages භාවිතය.

මේ Push Messages එකෙන් ඔයාට පුලුවන් ඔනම Text එකක් Link එකක් ඔයාගේ App එක Install කරලා තියන Phones වලට Notification එකක් විදියට Push කරන්න.

7. App එක Publish කිරිම.

මුලින්ම Pages -> App Details  ගිහිල්ලා එතන ඉල්ලලා තියන Details Fill කරන්න. ඉට පස්ස්සේ Publish ->  Submit for Approvals එකට යන්න. එතන ඉල්ලලා තියන images PNG Format එකෙන් Upload කරන්න. Application එකේ Keyword එකයි Port එකයි Select කරන්න. ඉටපස්සේ Subscription Plan එක Select කරලා Approvals වලට Submit කරන්න.

මෙහිදි App එක Publish කිරිමට Approval ලබා ගනිමට පැය 24ක කාළයක් ගතවන අතර, ideamart එකෙන් App එක Google Play Store එකට Submit කිරිමේ පහසුකමද මේ සමගම ලබා දෙනවා.

ඔයාලත් කරලා බලන්න…..

 

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි TechTimes.LK ™.

ලගදිම ලොකු වෙනසක් බලාපොරොත්තු වන්න 😎

ඔයාලට මේ Post එක වැදගත් උනා කියලා හිතනවා නම් අනිත් අයටත් මේ ගැන දැනගන්න Post එක Share කරන්න අමතක කරන්න එපා.